Wednesday, October 15, 2008

ආයුබෝවන්…

සමාවෙන්න ඕන, යතුරු පුවරු වෑරදි වලට ..ටික කලක් යන කොට වෑරදි මග ඈරේවි කියලා හිතනවා.. ;-)
සින්හලෙන් ලිය වුන බ්ලොග් ගොඩක් අන්තර්ජාලයේ තියෙන බව මම දෑනගත්තේ අදනේ? හරි ආසා හිතුනා අපේ කට්ටියගේ බ්ලොග් කියවලා.. නියමයි..නියමයි..
මේ බ්ලොග් එකවත් දිගටම ලියන්න බලපොරොත්තු වෙනවා, ඒත් මම!! හික් හික්….
:-D වෑඩිය මුකුත් ඒ ගෑන ලියන එක ගුණ නෑ :-P

0 comments: