Wednesday, October 15, 2008

ආදරේ + label


මගේ ආදරේ ….
තවත් ආදරේකින් …
වෙනස් වෙන්නෙ කොහොමද?

මම තාමත් හිතනවා…
ඒත් උත්තරයක් නෑහෑ….

හේතුව : මගේ ආදරෙත් , වෙන ආදර වලත් වෙනසක් නෑත! ආදරේ, ආදරේමයි…

Label ගහලා අදරේ වෙන් කරන්න පුලුවන්ද ??

No comments: